Tuesday, December 18, 2018

When we speak about molluscs, someone can say ''ok, snails move slow and who cares them''. Anyhow, no one should forget that on the other side of the family there are squids and octopus and may be the mighty Kraken, a legendary cephalopod sea monster.
Image result for snail           Image result for kraken

Friday, December 14, 2018

Bug's life

Some insects as seen through the lens..... 



































Saturday, February 24, 2018

Masan fruits at Jaffna

Tuesday, July 25, 2017

,laÈj ialkaO foajd,

;s,xl isrsjraOk jsiska 2011 iqrsoqks l;r.u l,dmhg rps; ,smsh


Image result for god kataragama
දේශීය සංස්කෘතිය තුළ විෂ්ණු, නාථ, කතරගම, පත්තිනි සහ සමන් යන දෙවියන්ට ප‍්‍රධාන ස්ථානයක් හිමිවන අතර පුලූල් ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති දේවාල පද්ධතියක් කැපවී ඇත්තේ ද මෙම දෙවිවරුන් වෙනුවෙනි. ඒ අතරින් ද කතරගම දෙවියන්ට විශේෂ ස්ථානයක් හිමි වේ.
රූපාවලියේ භද්‍ර නාථ හෙවත් කාර්තිකේය දෙවියන් පිළිබඳව මෙසේ විස්තර වේ. අත් දෙකකි, දම් පැහැයෙන් යුතු ය, දික් මිටක් සහිත පොරවක්, කුකුළු රුව සහිත කොඩියක්, ඔටුන්නක්, වෑයක්, දම් පාට ඇඳුමක්, ඔහුගේ වාහනය මොණරෙකි, මේ භද්‍ර නාථගේ ලකුණුයි යනුවෙන් දක්වා ඇත. දෙව්ලොව සිට මුහුද බැස ගල් පහුරකින් දෙවුන්දර දක්වා පැමිණි මෙම දෙවියන්ගේ පහුර එහිදී ගිලූනු බැවින් දෙවුන්දර කලක් සිට අනතුරුව කතරගමට ගිය බවට ජනප‍්‍රවාද පවතී.
ස්කන්ධ පුරාණයේ යක්‍ෂයකු විනාශකරනු පිණිස යුද්ධයට හා ඥානයට අධිපති වශයෙන් සැලකෙන ස්කන්ධ හෙවත් කාර්තිකේය නම් දෙවියන් පහළ වූ බව විස්තර කෙරේ. කාලිදාසයන්ගේ කුමාරසම්භවයේ විස්තර වනුයේ ද පාර්වතියේ හා ශිවගේ සම්බන්ධයෙන් මෙම ස්කන්ධගේ උත්පත්තියට මග පෑදුණු ආකාරයයි.
මෙම දෙවියන් කතරගම හෙවත් කදිරේස්වර පුර වසන බව කන්දකුමාර දැහැනේ මෙසේ කියයි.
...කන්දකුමාර පෙරුමල් අප්පොච්චි.... කදිරේස්වර පුරාධිගෘහිත....රුහුණු මායාදි දේසාධිගෘහිත දේව රාජ මන්දිරානේ......
මහනුවර කතරගම දේවාල කොඩියේ විශේෂිතව ඇතුන් යුවලක් දැක්වීමෙන් රුහුණ සංකේතවත් වන බව සැලකේ. පොදු කතරගම දේවාල කොඩියේ එන සංකේතවලින් ද මුලූ රුහුණු පළාත ම සංකේතවත් වන බව ටී. එම්. ජී. එස්. සිල්වා මහතා විශ්වාස කරයි.
ආනන්ද කුමාරස්වාමි විසින් කතරගම දෙවියන් එළාර රජුගේ අනුග‍්‍රාහකයා වූ බව ද සඳහන් කරයි. මේ අතර එළාර යුද්ධයේදී තමන්ට සහය දැක්වීම හේතුවෙන් දුටුගැමුණු රජු විසින් වත්මන් කතරගම දේවාලය කරවූ බවට ද ජනප‍්‍රවාදයක් පවතී. මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කිසිදු සිංහල සහ දමිළ මුල් මූලාශ‍්‍රයක ස්කන්ධ දෙවියන් සහ කතරගම සම්බන්ධ කරවිය හැකි ආකාරයේ කිසිදු තොරතුරක් නොවන බවත් මෙනිසා දුටුගැමුණු රජු විසින් දේවාලය කරවූ බවට වන ප‍්‍රවාදය පිළිබඳව සැක පහළ වන බවත් දක්වයි. කතරගම දෙවියන් හා බැඳී ඇති යම් යම් කථා පුවත්, එනම්, එම දෙවියන් අනාගතයේ බුද්ධත්වයට පත්වන බව වැනි වූ පුවත් භාරත.ීය ස්කන්ධ දෙවියන් සම්බන්ධයෙන් විස්තර නොවන බැවින් ශී‍්‍ර ලංකාවේ කතරගම දෙවියන් යනු දේශීය බෝධිසත්ත්වයකු බවත් පසුව ස්කන්ධ දෙවියන් හා කතරගම දෙවියන් එක ම අයෙකු බවට ජන විශ්වාසය තුළ පත්වූ බවත් පරණවිතානයන් වැඩිදුරටත් විස්තර කරයි. ශී‍්‍ර ලංකාවේ ස්කන්ධ දේවාල පිළිබඳව හැදෑරීමේ දී මෙම කරුණ බෙහෙවින් ඉවහල් වනුයේ යම් ලෙසකින් දේශීය දෙවියකු වෙනුවෙන් ඉදිවූ දේවාල පවා මේ අනුව පසුව පොදු ස්කන්ධ දෙවියන් නම් සංකල්පය තුළට අයත් විය හැකි බැවිනි. බෞද්ධ ශාසනයේ හා ශී‍්‍ර ලංකාද්වීපයේ ආරක්‍ෂක දේවතාවකු ලෙස ද කතරගම දෙවියන් සැලකීමට පාත‍්‍ර වේ.
මහනුවර ඇසළ පෙරහැර හා සමඟ පැවැත්වෙන නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාලයේ පෙරහැර ද වේ.
කාර්තිකේය, ස්කන්ධ, කදිර, කතිර, ආදි හින්‍දු නාමයන්ගෙන් ද කඳ කුමරු, කතරගම දෙවි යන සිංහල නාමයන්ගෙන් ද හැඳින්වෙන දෙවියන් අතීතයේ සිට මහසෙන් දෙවියන් ලෙස හෝ ජිනකාලමාලිනියේ එන ආකාරයට කතරගම වූ මහාඝෝෂ දෙවියන් ද විය හැකි ය. මෙම දෙවියන් හා සම්බන්ධ ප‍්‍රධාන දේවාල රැුසක් පිහිටා ඇත්තේ ඌව පළාතේ වීම ද විශේෂත්වයකි. ජයවර්ධන පුරයේ දකුණු පස සුර්යයාගේ රශ්මි වැනි වූ ඝන මාණික්‍යයෙන් බැබළුන් රන් යටි අග උතුම් කුකුළු රූපයෙන් යුත් කොඩි බැ අනේකාලංකාර කළ මහසෙන් දිව්‍ය රාජයාගේ දෙවොලක් වූ බව
               පෙනේ දකුණ මහසෙන් දෙව්රද පාය
සැලලිහිණි සංදේශයේ එන පාඨයෙන් පැහැදිලි වෙයි. මහත් පිරිවර සෙනඟක් වන හෙයින් මෙසේ කතරගම දෙවියන් මහසෙන් යන නමින් ද හැඳින්වෙන අතර කෝට්ටේ යුගයේ ඊශ්වර, විභීෂණාදී දෙවිවරුන් සමඟ නගරය තුල පැවති දේවාලයක් කතරගම දෙවියන්ට ද වූ බව මෙයින් පැහැදිලි වේ.
ඌව පළාතේ ඇති ප‍්‍රධාන කතරගම දේවාල අතර සොරගුණේ, කොටබෝව හා බදුල්ල යන ස්ථාන වැදගත් වේ. ජනප‍්‍රවාදය අනුව අතීතයේ සොරගුණේ දේවාලය පිහිටි ප‍්‍රදේශය මැදගම නම් විය. අතීතයේ එහි කතරගහ දේවාලයක් වූ බව ද පෘතුගීසින් හා කළ යුධයකට යන විට තමන්ට ජය ලබා දෙනුයේ නම් නව දේවාලයක් තනා දෙන බවට මායාදුන්නේ රජු භාර වූ බවත් ජනප‍්‍රවාදයෙන් විස්තර වේ. ජය ලැබීමෙන් අනතුරුව වූ භාරය අමතක වූ නිසා මායාදුන්නේ රජුගේ උගුරේ ආබාධයක් වැලඳුණු අතර ස්වකීය භාරය ඉටුකිරීමෙන් අනතුරුව රෝගය සුවපත් වූ බවත් උගුරේ අමාරුව නිසා වූ ස්වර භේදය හෙවත් කථන අපහසුව දුරු වූයෙන් සොරගුණේ යන නාමය ව්‍යාවහාරයට පැමිණි බවත් ජනප‍්‍රවාදයෙන් තවදුරටත් විස්තර වේ. කඳකුමාර සිරිතට අනුව මෙම දෙවොල් ඉදිකිරීම් කටයුතු ශක වර්ෂ 1304 දුරුතු මස පුර සතවක් දින මුල් ගල් තබා ආරම්භ කරන ලදී.
මොනරාගල - බිබිල මාර්ගයේ ඇති මැදගම නම ගම අසල වන කොටබෝව දේවාලය සොරගුණේ දේවාලය තරම් පැරණි නුවූව ද කුඩා කතරගම යන නමින් හැඳින්වේ. මෙම දේවාලයට වඩා පැරණි වන බදුල්ලේ කතරගම දේවාලය දන්තුරේ සටනින් ජය ලැබීමට කතරගම දේව වරම් හේතුවූයෙන් විමලධර්මසූරිය රජු විසින් විශාල කොට යලි තනවා ගම් බිම් පවා පි¥ බව ජනප‍්‍රවාදයේ විස්තර වේ. දෙමහල් වන දෙව් මැදුරේ රත් හඳුන් දැවයෙන් කළ කතරගම දෙවියන්ගේ හා වල්ලි මෑණියන්ගේ ජීවමාන ප‍්‍රමාණයේ ප‍්‍රතිමා දෙකක් ද බිතු සිතුවම් ද විසිතුරු ලී කැටයම් ද පවතී. බදුල්ල මුතියංගණ මැද විහාරයේ ඇති කතරගම දේව රූපය හින්‍දු භක්තිකයන්ගේ ද සැලකීමට පාත‍්‍ර වූ ස්ථානයකි වේ. මෙම ප‍්‍රධාන දේවාලවලට අමතරව ඌව පැල්වත්තේ පූරාණ දේවගිරි රජමහා විහාරයේ ද, මොණරාගල පොකණුගල පුරාණ විහාරයේ ද පැරණි කතරගම දේවාල වේ.
මධ්‍යම පළාතට අධිපති වනුයේ සුමන සමන් දෙවියන් බැවින් කතරගම දෙවියන් වෙනුවෙන් නිර්මිත වූ දේවාල වනුයේ යම් අවම ප‍්‍රමාණයක් වුවත් මොරපාය, යතුරු ගැහූ ලියද්ද වැනි විහාරස්ථානයන්හි ප‍්‍රතිමා ගෘහවල ඇඳ ඇති දේවරූප අතර ප‍්‍රධාන ස්ථානයක් කතරගම දෙවියන්ට හිමිවේ. කඩදොර ප‍්‍රතිමා ගෘහයේ විෂ්ණු දේව ප‍්‍රතිමා දෙකක් දොරටුව දෙපස වේ.
ඇම්බැක්කේ කතරගම දේවාලය.
අඹගමුව සෙල්ලිපිය ( ශි.ලේ.සං 3 බලන්න* හි පලමුවන විජයබාහු රජු සෙත් ශාන්තියෙන් කතරගම දෙවියන්ට (සත් සෙතින් කිතිසුරු* සමාන කොට ඇත.                                                                                                          
කොත්මලේ මොරපේ කතරගම දේවාලය වාර්ෂිකව ඇසළ මාසයේ පෙරහැර ද පෙරහැර අවසන් වූ දින සිට දින හතක් වලියකුන් පිදීමේ චාරිත‍්‍රයක් ද පැවතිනි. මෙහිදී කතරගම දෙවියන්ගේ භාර්යාවක් වන වල්ලි අම්මා පිදීම ප‍්‍රධාන අරමුණ වූ බව සැලකේ. වර්තමානය වන විට පෙරහැර සහ වලියකුන් පිදීම අභාවයට ගොස් ඇත. මධ්‍යම පළාතේ සෙසු ප‍්‍රදේශවලට සාපේක්‍ෂව කොත්මලේ සිට මහනුවර දෙසට කතරගම දේව වන්දනයේ යම් ප‍්‍රවනතාවයක් වන අතර ජනප‍්‍රවාදයේ එන හෙණ කඳ බිසෝ බණ්ඩාර දේවිය ඇම්බැක්කේ දේවාලයට කතරගම දෙවියන් හට පුද පූජා කිරීමට යාම හා බැඳුණු සිදුවීම් ඔස්සේ යම් ඒ හා බැඳුණු අර්ථයක් ගම්‍ය විය හැකි ය. මරණින් මතු දේවත්වයට පත් බිසෝ බණ්ඩාර දේවිය කතරගම දෙවියන් හා එක්වම වන්දනයට පාත‍්‍ර වේ.
ලෝරි විසින් ගම්පොල සිට සැතපුම් දෙකක් ඔබ්බේ්්්් උඩපලාතේ ගඟ ඉහළ කෝරලේ ඇති වල්ලැහැගොඩ කතරගම දේවාලය පිළිබඳව දක්වයි. පරාක‍්‍රමබාහු රජු විසින් මෙම දේවාලයට සන්නස් මගින් ඉඩම් ප‍්‍රදානය කළ බවට ජනප‍්‍රවාදයක් ද වේ. 1815 වන විට මෙහි බස්නායක නිලමේවරයා වශයෙන් කොබ්බෑකඩුව නිලමේ කටයුතු කළ බවට තොරතුරු පවතී. එවකට වාර්ෂික පෙරහැරක් පැවති මෙහි දියකැපුම් තොට වශයෙන් මහවැලි ගෙඟ් කහටපිටිය අසල බෝතලපිටිය බෝ මලූව භාවිත විය. නියම්ගම්පායේ ද අතීතයේ කතරගම දේවාලයක් වූ බවත් අලූත්නුවර උපුල්වන් දේවාලය, මාලගම්මන පත්තිනි දේවාලය හා ගඩලාදෙණි නාථ දේවාලය යන දේවාල සමඟ එය ද මහනුවරට ගෙනගොස් සතර මහා දේවාල ලෙස ස්ථාපිත කරවූ බවට එතරම් තහවුරු කර නොමැති අදහසක් පවතී.
කතරගම දෙවියන් වෙනුවෙන් කැපවූ දේවාල ව්‍යාප්තිය හා සම්බන්ධ තවත් වැදගත් ලක්‍ෂණයක් වනුයේ කතරගම ප‍්‍රධාන දේවාලය වෙත හින්‍දු බැතිමතුන් වාර්ෂිකව පා ගමනින් වන්දනාවේ පැමිණෙන දිවයිනේ නැගෙනහිර පළාත ඔස්සේ වැටි ඇති මාර්ගයේ නවාතැන්පළ ආශි‍්‍රතව දේවාල රැුසක් නිර්මාණය වී පැවතීමයි. තිරික්කෝවිල් හි සිරිචිත‍්‍ර වේලායුද ස්වාමි කෝවිල එසේ නිර්මාණය වූවකි.

මාතලේ ඇති කතරගම දේවාල අතර 1839 දී උඩයප්ප චෙට්ටියාර් විසින් ඉදිකල නාට්ටු කොට්ටෙයි නගරක්කාර් ශී‍්‍ර කදිරේශන් කෝවිල ද කතරගම දේවාලයක් ද වේ. ශී‍්‍ර කදිරවේලායුද ස්වාමි කෝවිල රාගල හල්ග‍්‍රන් ඔය ප‍්‍රදේශයේ පවතින 1934 දී පමණ ආරම්භ කරන ලද දේවාලයකි. මෙම කෝවිල ආශි‍්‍රතව වාර්ෂිකව තේරු උත්සවය පැවැත්වේ. මෙම නමින් ම වන තවත් දේවාලයක් රාගල ශාන්ත ලෙනාඞ් වතු යායේ කංකානිවරයකු වූ සොක්කලිංගම් විසින් 1926 දී පමණ පිහිටවූ බව සැලකේ. වසර පහකට වරක් මෙහි ද තේරු උත්සවයක් සංවිධානය වේ. 1945 වසරේ ආරම්භකරන ලද බව සැලකෙන තලවකැලේ ශී‍්‍ර කදිරේෂන් කෝවිල ද 1903 දී හැටන් නගර මධ්‍යයේ ආරම්භ කරන ලද ශී‍්‍ර මානික්ක පුල්ලෙයාර් කෝවිල ද කතරගම දෙවියන් වෙනුවෙන් කැපකර ඇත. ශී‍්‍ර මානික්ක පුල්ලෙයාර් කෝවිල පසකාලීනව පැරණි ස්ථානයෙන් ඉවත් කර නව ස්ථානයක පිහිටවූව ද එහි වාර්ෂික කන්දසස්ති‍්‍ර උත්සවය දීපවාලී දිනට පසුදින ආරම්භ වී දින හතක් පුරා පැවැත්වේ. වෙසෙසින් තේ වගාවේ ව්‍යාප්තිය සමඟ දමිල ජනතාවගේ වන්දනාමාන වෙනුවෙන් මෙවැනි කෝවිල රැුසක් වතුයාය ආශ‍්‍රිතව ආරම්භ වූ බව සැලකිය හැකි ය. විශේෂයෙන් නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළ සමන් දෙවියන්, පත්තිනි දෙවියන්, එක්කස්සේ කීර්ති බණ්ඩාර දෙවියන්, අලූත්නුවර දෙවියන් ප‍්‍රධාන කොට සැලකුණ ද කොත්මලේ ආශ‍්‍රිතව යම් ආකාරයක කතරගම දෙවියන් ඇදහීමේ ප‍්‍රවනතාවයක් පැවති බවත් මෑත කාලීනව දමිල ජනතාවගේ ආගමික අවශ්‍යතා වෙනුවෙන් නව කෝවිල් ඉදිවූ බවත් පෙනී යයි. වලපනේ ප‍්‍රදේශයේ ද වන්නතිකෝට්ටේ ඇතුලූ කතරගම දෙවියන් වෙනුවෙන් කෝවිල් කිහිපයකි. වෙසෙසින් මුල්හල් කැලේ ප‍්‍රදේශයට ආසන්නයේ වූ වල් ජම්බු ගසක් අසලට කතරගම දෙවියන් වැඩම කල බව ද එතැනින් කොතලාවල කන්දට හා අනතුරුව මුල්හල්කැලේ ඇල ආරම්භයේ ඇති කෝවිලට වැඩම කළ බවට ජනප‍්‍රවාදයක් පවතී. ඉහත සඳහන් කළ හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය විසින් මෙහි මුල්හල්කැලේ ඇල කැප්පවූ බවට වන ජනප‍්‍රවාදය ද වැදගත් වනුයේ අප පෙන්වා දුන් සම්බන්ධය හේතුවෙනි.

Tuesday, July 26, 2016

Folklore and Archaeology: Basics - by Thilanka Siriwardana

Every human being is nostalgic about the past and tends to introduce their versions of the history by using the available materials in the present. This approach leads people to rely it as a hobby or a leisure time activity for research on the past and becomes separate disciplines now known as 'archaeology' and 'history'. However, it is apparent the folklore is usually ignored from these main streams. It remains among the folks for fill the gaps in their knowledge about the past. Are that archaeology and history teaching in universities were able to fill these nostalgic gaps of commoners at an adequate level? We left that to answer that later and at this moment discuss the possibility of using folklore in archaeological studies.
‘Archaeology’ is a discipline or academic study about history through interpretations by using material remains. Folklore was commonly understood as the traditions and beliefs of people below the level of ‘high culture’ (this line is a rigorous place which modern academic mislead all the knowledge system). This includes myths, folktales, legends, folk songs, proverbs, riddles, games, place names, regular ceremonies, rituals and many others. It is simply traditional and comes from the oral and performances. In here we can see that two disciplines have different routes, the first based on materials and second on oral tradition (material vs concepts). Though it differs from the source, both are once interrelated with each for revealing the past.

While some archaeologists attempted to apply folklore to archaeological material, they often found that folk tradition and archaeological remains did not match, and folklore are not even true. Due to that reason, they dispelled the folklore from sources of archaeological data. We cannot argue that folklore contains accurate, reliable representations of past behaviours, beliefs or events. However even archaeology is not pure science, and its data about the past which perceived and interpreted are problematic because it is usually people oriented. Also, interpretations can be exceptional and characteristic to individual sites.
Consequently, correlate folklore with archaeology is not an attempt for matching nescience with science but adjusts the common features together.  Folklore gives us a broader understanding of the past as perceived, remembered and made significant by both past and present people. Because these features are also common to archaeology, both can correlate with each and can enrich by creating new approaches to thinking about common questions and indeed raising new questions.
In the early period of archaeology, details in folklore are followed by the antiquarians and treasure hunters who search for a fortune and relics. Heinrich Schliemann proved to correct his belief in the accuracy of Homer’s account of the Trojan War, even though the story had not been written down for almost half a millennium. In an instant he reveals a mask of a King from Troy, he said ‘I saw the face of Agamemnon’. If that was the case in the Iliad, then why not elsewhere? The memories of Stonehenge in England, Megalithic remains of Spain, Roman Goddess Isis worship in Sweden, the Neolithic culture of India survived with folklore and subjected to document in some centuries or millenniums later.
Oral traditions are not a phenomenon that is dying out or decaying or showing any sign of being in decline. Certainly, it ages, and one part of it and then another may die off. However, it also capable of breeding, it grows, it spreads, it feeds on other matters, and it has the greatest ability to adapt to changing circumstances. The advantage of this is that it conveys what people think of their words and actions, what they might not be able to express in everyday conversation. Similar to it, archaeological remains not vanishing forever but transforming by site formation processes. The final issue is decoding the evidence back.
Folklore is not static. As above mentioned, it is open to changes.  On that reason, folklores does not an essentially gives a sense of time. In archaeology, we mightily concerned with time and space. However, folklore usually goes as ‘once upon a time... (In Sinhala - ekomath eka kaleka)’  or ‘once upon……. (In Sinhala - ekomath eka rataka). However, the events in these stories are often sequential and expressed in very human terms. By that archaeologist now can turn to more than one way of study and take detail into a one period.
Further, it will allow archaeologists to consider new ideas and enter into interpretations we might not even otherwise consider. Because of the individuals in the past had multiple perceptions, understanding and experience as same as we have today. We can view the relation of archaeology and folklore an endeavour open to various approaches and perspectives.
Further, there is a changing cultural value in archaeology and folklore. Through the ages, both above give values to monuments and that cultural value can be decoded by working both disciplines together by incorporating local folklore into public interpretations of archaeological sites. Both are gaining the interest of local populations either.

Finally, folklore as the people’s natural and intuitive way of thinking and acting, it allows archaeologists to interpret past. This dialogue between archaeology and folklore is a union for facing some exciting challenges and for solving mysterious puzzles in the depth of the lag of time. 

Sunday, June 19, 2016

Australia - Some moments


Katoomba Australian Buddhist Temple, New South Wales


View of Opera house and Harbour Bridge, Sydney

Winter, A statue at Royal Botanic Garden, Sydney

Summer, A statue at Royal Botanic Garden, Sydney

View of Sydney city from a ferry

A volcano, Malaysia