Tuesday, August 6, 2024

වර්තමානය සහ සතුට

අප ජීවිතයේ සතුට සොයමින් යන්නෙමු. වඩාත්ම අතීත සතුටු මතකය අපට වඩාත් සුවදායකය. නමුත් අපට අමතක වන කරුණක් නම් වර්තමානය අතීතය බවට පත්වන බවත් වර්තමානය සතුටින් සිටි තරමටම අතීත මතකය වඩාත් සතුට ගෙනෙන බවත්. ඉතින් කෘතිම බුද්ධියෙන් ඒ ගැන මතක තියාගන්න පොඩි රූප කිහිපයක් හදාගත්තා. 

An image representing the concept that present needs to be happy as past brings us happiness and present soon becomes past, with a clock showing time passing 

No comments:

Post a Comment